Aththa Kiyanna Song Lyrics - ඇත්ත කියන්න ගීතයේ පද පෙළ

Aththa Kiyanna Song Lyrics - ඇත්ත කියන්න ගීතයේ පද පෙළ
Song Title : Aththa Kiyanna (ඇත්ත කියන්න​)
Director : Kasun Madushanka
Artist : Kasun Sanjaya
Music : Prageeth Perera 
Lyrics : Harshana K Perera
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish 
Dop : Nilanga Pathirana


නිහඩ වෙලා අපි දෙදෙනා මෙදා
අද අතර මග නැවතිලා
එකග වෙලා මුලු ලොවට හොරා
අරඹපු පෙම නතර වෙලා
කුනාටුව ආ නමුත් මහ මුහූද නෑ කැත වීලා
දරාගන පාලු මන් හිත හයිය මිනිහෙක් වීලා

කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න
පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න..//

අහන විට ඔබ කෝ අද කියලා
මගෙ යහාලුවන් නිතර
අපි වෙන් වුනා කියා කියන්නද
අහක ගියෙ ඔබ මා අත හැරලා
සතුටක් සොයන්නද
මන් රත්තරන් කුමක් කරන්නද

කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න
පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න..//

ආයෙ දිනකදි මා මුණගැහිලා
ඉඩ ඉල්ලුවොත් ඔබට
මට ඉන්නවා කෙනෙක් කියන්නද
සිහින දිග ඇරලා දිනකදි මා
එය පෙන්නුවොත් ඔබට
ඔය ඇස් හඩාවි පිහ දමන්නද

කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න
පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment