Asa Randuna Randuna Song Lyrics - ඇස රැදුන රැදුන ගීතයේ පද පෙළ

Asa Randuna Randuna Song Lyrics - ඇස රැදුන රැදුන ගීතයේ පද පෙළ
Song Title : Asa Randuna Randuna (ඇස රැදුන රැදුන)
Singing : J. A. Milton Perera (ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මා)


ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුලු රැය පහන් කලේ ..

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

රෑ කවුද හෙමින් එලබී
මගේ කනට මුව තියා
මින්දදගේ දුන්නේ මල් හී
පහකැයි කියා ගියා ..

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

වැසු විමන් පියන් පියවා
රදවන්නට මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නේ යටි හිතයි ..

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

ඇස රැදුන රැදුන තැන්වල
මුව මඩල හිනැහුනා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment