මහ රෑ වැලි ගැසූ තුන්මං හංදියේ අවතාරය (Anuradapura Case)

මහ රෑ වැලි ගැසූ තුන්මං හංදියේ අවතාරය (Anuradapura Case) - Your Choice Way
අනුරාධපුර ඇත්ත කාතවක් මට වෙච්ච මෙ සිදුවිම වෙනකොට මට අවුරුදු 22 විතර මම හොල්මන් අවතාර ගැන කිසිම ව්ස්වාසයක් තිබ්බේ නැති කෙනෙක් පොඩ්කාලේ ඉදන් තනියම හැදුනේ තාත්ත මැරුනා අම්මා රට.

අපේ අල්ලපුගෙදර ලොකු අම්මා ඉන්නේ දවසක් රෑ 9,ව්තර ලොකු අම්මා කිවුවා ලොකු අම්මාලාගේ දුවගේ ගෙදර පොඩ්ඩක් යමු කියලා මම බයික් එකේ ලොකු අම්මාත් එක්ක එහේ යන්කොට කනත්ත පොඩ්ඩක් මෙහෙයින් කඩේ ලගදි මාමා කෙනෙක් කිවුවා පොලිසිය ඉන්නවා ඉස්සරහා කියලා ලොකු අම්මට හෙල්මට් තිබුනේ ත් නෑ.

පස්සේ කනත්ත ගවින් අතුරු පරක් තියෙනවා එකෙන් දාලා යමු කියලා එකෙන් එන්කොට තමයි දැක්කේ මිනියක් පිච්චෙනවා කියලා බයක් නම් හිතේ තිබුන්නෑ පොඩ්ඩක් වත් එ පාරෙන් ටික දුරක් එනකොට තුන්මන් හන්දියෙන් හරවනකොටම මහ සද්දෙන් වැලි පාරක් වැදුනා එත් මගේ ඇගට වැදුනේ වැලිකැට 3,,4,,ව්තර එත් එ වැදුන පාරට මගේ ඇගේ හිරිගඩු පිපුනා මම කැගහලා ඇහුවා මොකාද යකෝ වැලි ගැහුවේ කියලා එතකොට ලොකු අම්මා කිවුවා යමු පුතේ යමු මුකුත් නැ පිස්සුද කියලා.

මන් කිවුවා අහන්නෙම නෑ ලොකු අම්මා පස්සේ අපි අක්කාලගේ ගෙදර අවට පස්සේ ලොකු අම්මා කිවුවේ එහෙම දෙවල් තියෙනවා බය වෙන්නෙපා කියලා. මට මෙක ව්සද ගන්න ඔනේ වුනා මන් පහුවෙනිදා උදෙම අර තැනට ගියා එ වැලි අපු තැන පාලු ගෙදර තිබුනා වයසක අම්මා කෙනෙක් හිටියා මන් ඇහිවා එ අම්මාගෙන් මො හන්දියේ හොල්මන් තියෙනවද කියලා.ඒ අම්මා එහෙම නැ කිවුවා. මන් ව්ස්තරේ කිවුවා ඊට පස්සේ කිවුවා අල්ලපු ගෙදර අරක්කු විකුනවලු හොරෙන් ඒ මිනිස්සු බය කරන්න කරද දන්නෑ කියලා මන් එහෙම හිතලා හිත හදාගෙන අවා.  ඇත්ත සිද්දියක් මට ඒ ගැන අදටත් හරි පිලිතුරක් නෑ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment