Ala Dola Ganga Yawi Gala Song Lyrics - ඇල දොළ ගංගා යාවි ගලා ගීතයේ පද පෙළ

Ala Dola Ganga Yawi Gala Song Lyrics - ඇල දොළ ගංගා යාවි ගලා ගීතයේ පද පෙළ
Song Title : Ala Dola Ganga Yawi Gala (ඇල දොළ ගංගා යාවි ගලා)
ගායනය : ක්‍රිස්ටෝෆර් පෝල්
පද : කැමිලස් පෙරේරා
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය
ගීය නව සංගීත සංයෝජනයෙන්


ඇල දොළ ගංගා යාවි ගලා
දිය රැලි නංවා මුහුද සොයා
රන් වන් සමනලු රන් තටු සලලා
යයි පියඹාලා මල් සොයලා

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

මේ දැක මැණිකෙගෙ හද පතුළේ
රසවත් සිතුවිලි ඇතිවන්නේ
කාව සොයාගෙන හිනැහී යනවද
මල වගෙ ලස්සන රන් මැණිකා

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

ආදරි එන්නට කීවාදෝ
ඔහු හට ඔබෙ හිත දුන්නාදෝ
ඔබ මට කමතී වෙනවාදෝ සුදු
ඔබෙ ඔය දෑතම දෙනවාදෝ

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

ඇල දොළ ගංගා යාවි ගලා
දිය රැලි නංවා මුහුද සොයා
රන් වන් සමනලු රන් තටු සලලා
යයි පියඹාලා මල් සොයලා

ලා ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ලා
ලාල ලල් ලල් ලා ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment