Ran Tharaka Song Lyrics - රන් තාරකා ගීතයේ පද පෙළ

Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)
Song Title : Ran Tharaka (රන් තාරකා)
Singing : Chandana Liyanarachchi (චන්දන ලියනාරච්චි මහත්මා)


රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

ගී හඬක් පාවුණා නිල් වළාකුලේ
ඒ හඬේ මා පැතුම් පාවෙලා ගියා
මා සොයා එන්නෙදෝ මා හා සිනාසී
හිඳිමී මා බලා

රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

රෑ සඳේ චාරිකා විල් තෙරේ රැඳී
ප්‍රේමයේ චේතනා පීදිලා හදේ
සෑමදා ඉන්නෙදෝ මා හා සිනාසී
රකිමී සැමදා

රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ
නොසැලී මා නුවන්
පිබිදී ආදරෙන් මේ විමානයේ
රන් තාරකා පීදිලා රැයේ
හසරැල් මවා සිහින කුමරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment