Piyaman Keruwemu Song Lyrics - පියමන් කෙරුවෙමු ගීතයේ පද පෙළ

Piyaman Keruwemu Song Lyrics - පියමන් කෙරුවෙමු ගීතයේ පද පෙළ
Song Title : Piyaman Keruwemu (පියමන් කෙරුවෙමු)
ගායනය : සෝමතිලක ජයමහ, සමිතා මුදුන්කොටුව
සංගීතය : සෝමතිලක ජයමහ
ගී පද : සෝමතිලක ජයමහ


පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත ඔභ හැර යන්නට...//

නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි...//
මල් නැටුමයි - කළගෙඩි නැටුමයි
මගේ දෑස තුල යලිත් ඇදේවිද...//

පියමන් කෙරුවෙමු...//

නෙත කඳුලින් හසකැනින් මුවාකල
සොදුරු පැතුම් පුරවා මන මත් කල...//
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනි දායාදර...//

පියමන් කෙරුවෙමු...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment