Pintharu Dewliya Song Lyrics - පින්තාරු දෙව්ලිය ගීතයේ පද පෙළ

Pintharu Dewliya Song Lyrics - පින්තාරු දෙව්ලිය ගීතයේ පද පෙළ
Song Title : Pintharu Dewliya (පින්තාරු දෙව්ලිය)
Singing : Gayan Udawatta
Lyrics : Wasundara Hettiarachchi & Moshitha Madusanka
Melody : Rusiru Rupasinghe
Music, Mixed & Mastered : Gayan Udawatta @ Plus Minus Studio


හිතවත්මින් ලන්වෙලා – මේ ඇස් දෙකේ හැන්ගිලා
ඔච්චම් කලේ ඇයි ඔයා හිතපුරා
උන්මාද හැගුමන් පීදුනා

පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා

පින්තාරු දෙව්ලියක වී ඔයා
මුලු හිතම සුවන්දින් මත්කලා
මන් දැකපු හීනේ ඉගිකෙරූ රුව ඔයා
සොදුරී මගේ හිමිවුනා

දෙකොපුල් දිගේ ආදරේ තවරලා
ප්රේමාදරෙන් මැවුරටා හිත පිබිදුවා
දෙකොපුල් දිගේ ආදරේ තවරලා
ප්රේමාදරෙන් මැවුරටා හිත පිබිදුවා
ශෘන්ගාර හැගුමින් සදවතී පායලා
ඇයි උන්නෙ පපුතුරේ හැන්ගිලා
දගකාරකම් වැඩිය ඕනෙ නෑ හිතෙනවා
මේ ආදරේ ඔබටයි සදා

මා සිතේ හැගුමන් ආදරෙන් මුමුණලා
තුරුලේම ඉන්නම් හදවතේ සිත්තම් වෙලා
මා සිතේ හැගුමන් ආදරෙන් මුමුණලා
තුරුලේම ඉන්නම් හදවතේ සිත්තම් වෙලා
ඔය හදේ රාවයෙන් දුක් සුසුම් නිමවුනා
දුන් සෙනෙහසින් මාව ජීවත් කලා
සෙවනැල්ල වීලා ඉන්නවාදෝ මගෙ වෙලා
දෙව්ලිය ඔයයි මට සදා

හිතවත්මින් ලන්වෙලා – මේ ඇස් දෙකේ හැන්ගිලා
ඔච්චම් කලේ ඇයි ඔයා හිතපුරා
උන්මාද හැගුමන් පීදුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment