Pem Maligawe Apsarawiye Song Lyrics - පෙම් මාලිගාවෙ අප්සරාවියේ ගීතයේ පද පෙළ

Pem Maligawe Apsarawiye Song Lyrics - පෙම් මාලිගාවෙ අප්සරාවියේ ගීතයේ පද පෙළ
Song Title : Pem Maligawe Apsarawiye (පෙම් මාලිගාවෙ අප්සරාවියේ)
ගායනය : සමන් ද සිල්වා
තනුව : නොදණි
පද : නොදණි


පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //

පෙම් සිහිනයේ ඔබයි සුර කුමාරියේ
මම නෑ තනි වුණේ ඔබේ මල් සිනා මුවේ
ආදරෙයි මා ඔබට ළඳුනේ
ඔබගෙ සෙනෙහේ ළං වූ දිනේ
ආදරෙයි මා ඔබට ළඳුනේ
ඔබගෙ සෙනෙහේ ළං වූ දිනේ

පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //

හිතට වේදනා රැයේ ඔබ ඇයි ළං වුණේ
මට නෑ තේරුණේ ඔබගෙ ආදරේ මෙසේ
මල් වසන්තේ ඔබට ළං වී
මම ඉන්නම් සදා කල් ළඳේ
මල් වසන්තේ ඔබට ළං වී
මම ඉන්නම් සදා කල් ළඳේ

පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //

ඔබට නෑසේද මේ ගී ළඳේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment