දුටු මල් වෙහෙර - දෙමටමල් විහාරය ☸️🙏😇 (Dematamal Viharaya)

දුටු මල් වෙහෙර - දෙමටමල් විහාරය ☸️🙏😇 (Dematamal Viharaya) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ පුරාවිද්‍යාත්මක මෙන්න ඓතිහාසික වටිනාකමක් තියෙන සුවිශේෂි පුදබිමක් ගැන..ඒ නමින් දෙමටමල් විහාරයයි...

මොනරාගලට පැමිණෙන සංචාරකයින්ගේ මෙන්ම බැතිමතුන්ගේ සුවිශේෂි වන්දනා ස්ථානයක් 

ක්‍රි.පූ. 03 වන සියවසේදි දෙවනපෑතිස් රජතුමාගේ මලණුවන් වූ මහානාග යුව රජු විසින් මේ විහාරය කරවන ලද බව සැලකෙනවා... 

ඔයාලා අහලා ඇතිනේ ගැමුණු කුමාරයා තම සොහොයුරු සද්ධාතිස්ස කුමාරයා සමග ඇති වුණ විරසකය ගැන. 

ඒ වෙලාවේ යුද්ධයෙන් පැරදුණු සද්ධාතිස්සයන් පසු බැස පලා ගොස් සැඟවෙන්නේ දෙමටමල් විහාරයේයි...

ඒ හාමුදුරුවන්ගේ ඇඳ යට කියලත් කියනවා...

ඔහු හඹා එනු දුටු ගැමුණු කුමරුන් ඉදිරියේ රහතන් වහන්සේලා විසින් කඳුවැටියක් මවා තිබෙනවා...

සැඟවී සිටින මල්ලී දුටුවත් රහතන් වහන්සේට ඇති ගෞරවය නිසා දුටු ගැමුණු කුමරුන් සොහොයුරාට කිසිත් කරදරයක් කරලා නෑ...

මල්ලී දුටු යන අරුතින් එම වෙහෙර දුටු මල් වෙහෙර වී පසුව එය බිඳී දෙමට මල් වෙහෙර වන්නට ඇතැයි විශ්වාසයක් පවතිනවා...

ඒ වගේම මේ භූමිය නිරන්තරයෙන් රහතන්

වහන්සේලාගේ පහසින් පූජනීය වුණ පින් බිමක්...

ඔබත් මොනරාගල ආ පසු මේ පුදබිමේ පහස ලබාගන්න අමතක කරන්න එපා..

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
දුටු මල් වෙහෙර - දෙමටමල් විහාරය ☸️🙏😇 (Dematamal Viharaya) - Your Choice Way

දුටු මල් වෙහෙර - දෙමටමල් විහාරය ☸️🙏😇 (Dematamal Viharaya) - Your Choice Way

දුටු මල් වෙහෙර - දෙමටමල් විහාරය ☸️🙏😇 (Dematamal Viharaya) - Your Choice Way

දුටු මල් වෙහෙර - දෙමටමල් විහාරය ☸️🙏😇 (Dematamal Viharaya) - Your Choice Way

දුටු මල් වෙහෙර - දෙමටමල් විහාරය ☸️🙏😇 (Dematamal Viharaya) - Your Choice Way

දුටු මල් වෙහෙර - දෙමටමල් විහාරය ☸️🙏😇 (Dematamal Viharaya) - Your Choice Way

දුටු මල් වෙහෙර - දෙමටමල් විහාරය ☸️🙏😇 (Dematamal Viharaya) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි... - Travel for Education

0 comments:

Post a Comment