Himi Unu Oba Mata Song Lyrics - හිමි වුනු ඔබ මට ගීතයේ පද පෙළ

Himi Unu Oba Mata Song Lyrics - හිමි වුනු ඔබ මට ගීතයේ පද පෙළ
Song Title : Himi Unu Oba Mata (හිමි වුනු ඔබ මට)
ගායනය : මංජුල පුෂ්පකුමාර
සංගීතය : රදීශ් වැන්දබොන
පද රචනය : සජිත් චතුරංග


හිමි වුනු ඔබ මට අහිමි වෙලා..
කොහොමද වවා ගන්නේ මා..
ආදරේ...පෑ ආදරේ....
නිදි නැති රැය ඔබ ගැනම සිතා..
මතකය පරා කදුළු සලා..
ජීවිතේ...මේ ජීවිතේ....
සිතුවෙ නෑ - පැහැසර සිනා..
කුරිරු වී - හැරයයි කියා..

සිහින නෙලා පැලදුව දා - මල්මාල හිත් මානයේ...
සිහි වෙනවා උමතු සිනා - නිල්පාට නෙත් මායිමේ...//
ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන්..
ඇයි ඔයා මට මේ තරම්....

පෙම බිද දා හැර ගිය දා - දුක දැනුනෙ නැතිදෝ මගේ...
කදුළු හොරා වැටෙන තුරා - පිටුපෑවෙ ඇයි ජීවිතේ...
ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන්..
ඇයි ඔයා මට මේ තරම්....

හිමි වුනු ඔබ මට...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment