Adare Obagen Song Lyrics - ආදරේ ඔබගෙන් ගීතයේ පද පෙළ

Adare Obagen Song Lyrics - ආදරේ ඔබගෙන් ගීතයේ පද පෙළ
Song Title : Adare Obagen (ආදරේ ඔබගෙන්)
Singing : Jagath Wickramasinghe (ජගත් වික්‍රමසිංහ මහත්මා)


ආදරේ ඔබගෙන් හිමි වේදෝ…

මා ඔබේ සැනසුම නෙදෝ..
මල්සරින් පාවීලා…
පෙම් සුවේ වෑහීලා..
මාගේ…දෑසින් ආදරේ සේයා…

යං යං යං පාවී පාවී..

ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා…
ඔබ සොයා මම ආවා..

ලයිල ලයිල ලයිල ලයි..

ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…

ජීවිතේ සැනසුම් හමුවේවා..

ආදරේ තව ලංවේවා..
රන් රසේ පෑහීලා.. ආදරේ නෑවීලා..
පාරාදීසේ.. වේදනා නෑ.. නෑ…

යං යං යං පාවී පාවී

ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා…
ඔබ සොයා මම ආවා..

ලයිල ලයිල ලයිල ලයි..

ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…

ලයිල ලයිල ලයිල ලයි..

ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…
ලයිල ලයිල ලයිල ලයි..
ලයිල ලයි ලයි ලයිල ලයිල ලා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment