Oba Pavi Giya Song Lyrics - ඔබ පාවී ගීයා ගීතයේ පද පෙළ

Oba Pavi Giya Song Lyrics - ඔබ පාවී ගීයා ගීතයේ පද පෙළ
Song Title : Oba Pavi Giya (ඔබ පාවී ගීයා)
ගායනය : කවීශ කවිරාජ්


ඔබ පාවී ගියා දුර ඈතකට..
මා සසැලී තියා වරු ගානකට..
සැඟවෙන්නෙ නෑ..තරු දෑස..
ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට..

මතක මවන්නේ - රැයේ හීන යායේ
දුක දන්නෙ නෑ.. ඈ මා සිතේ..//
නෙතු ගාවින් තියා රුව මොහොතකට..
ඔබ සැඟවී ගියා වෙන හීනෙකට..

සිතද නොදන්නේ - මැවී ඈව ආයේ..
ඔබ දන්නෙ නෑ.. මගේ ආදරේ...//
ඔබ ඒවී සිතා ලඟ පාතකට..
මා නැවතී බලා ඉමි ආ මඟම..
සැගවෙන්නෙ නෑ තරු දෑස
ඔබ ඒදෝ සොයා මාගේ සිහිනෙකට...

ඔබ පාවී ගියා දුර ඈතකට..
මා සසැලී තියා වරු ගානකට..
සැඟවෙන්නෙ නෑ..තරු දෑස..
ඔබ ඒදෝ සොයා මගෙ හීනෙකට....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment