මෙරට ප්‍රතම වැව සොයා අනුරාධපුරයට - අභය වැව 🌿🍂🎋 (Abaya Wawa)

මෙරට ප්‍රතම වැව සොයා අනුරාධපුරයට - අභය වැව 🌿🍂🎋 (Abaya Wawa) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ප්‍රතම වැව ගැන ඒ නමින් අභය වැවයි..

බසවක්කුලම වැව කියලත් කියනවා...

වසර 70 ක් රජකම් කල පණ්ඩුකාභය රජතුමා තැන වූ අභය වැව අනුරාධපුරයේම සශ්‍රීකත්වයයී... 

පණ්ඩුකාභය රාජ්‍ය සමය වාරි කර්මාන්ත ක්ෂේත්‍රයෙහි ආරම්භයක් සනිටුවහන් කල යුගයක් ලෙසනේ ප්‍රකට වෙලා තියෙන්නේ...

අක්කර 265 ක ප්‍රදේශයක් පුරා පැතිර පවතින මේ මහා වැව් රාජයා

අක්කර අඩි 1910 ක ධාරිතාවකින් යුක්තයි...

වැව් බැම්මේ දිග අඩි 3900 ක් වෙනවා..

හිතන්නකෝ අපේ පැරැන්ණෝ කොයිතරම් දියුණු ද කියාලා..

ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී තමා මේ වැව කරවලා තියෙන්නේ...

ඔයාලා දන්නවාද අනුරාධපුරය යුගයේ ඉදිකළ මේ අභය වැව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව මේ වන පවසලා තියෙනවා...

ඔයාලත් අනුරාධපුරයේ යනවිට මෙහි සුන්දරත්වය විදින්න අමතක කරන්න එපා..

පින්තූර @Sandun_Dilanka📸🙏 Travel for Education
මෙරට ප්‍රතම වැව සොයා අනුරාධපුරයට - අභය වැව 🌿🍂🎋 (Abaya Wawa) - Your Choice Way

මෙරට ප්‍රතම වැව සොයා අනුරාධපුරයට - අභය වැව 🌿🍂🎋 (Abaya Wawa) - Your Choice Way

මෙරට ප්‍රතම වැව සොයා අනුරාධපුරයට - අභය වැව 🌿🍂🎋 (Abaya Wawa) - Your Choice Way

මෙරට ප්‍රතම වැව සොයා අනුරාධපුරයට - අභය වැව 🌿🍂🎋 (Abaya Wawa) - Your Choice Way

මෙරට ප්‍රතම වැව සොයා අනුරාධපුරයට - අභය වැව 🌿🍂🎋 (Abaya Wawa) - Your Choice Way

මෙරට ප්‍රතම වැව සොයා අනුරාධපුරයට - අභය වැව 🌿🍂🎋 (Abaya Wawa) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment