වැලි තලප හදමු (Wali Thalapa Hadamu)

වැලි තලප හදමු (Wali Thalapa Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තෙත හාල් පිටි කෝප්ප 01
  • පොල් කෝප්ප 01
  • සීනි කෝප්ප 01
  • කරදමුංගු 3ක් 4ක්
  • ලුණු පිංචක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පිටි ටික සුවද එනතුරු මදක් බැද ගන්න. 
  2. පොල් ටිකද වතුර ගතිය අඩුවනතුරු බැද ගන්න. පුච්ච ගන්න එපා. 
  3. කරදමුංගු ටික හොදින් කුඩු කර ගන්න. 
  4. පිටි පොල් ලුණු එක්කර පිට්ටුව සාදා ගන්න. 
  5. පසුව එය හොදින් කැට ලිහා ගන්න. 
  6. සීනි ටිකක් කැරමල් කර අනෙක් සීනිද දමා පැණි එක සාදා ගන්න. එයට ලුණු කරදමුංගු කුඩුද එක් කරනන්. 
  7. පදමට ආ පසු එයින් පැණි මේස හැදි 2ක් 3ක් අයින් කර ඉතුරු පැණිවලට පිට්ටු ටික දමා හොදින් මිශ්‍ර කර ගුලියක් වගේ එන විට තුනී කර කෑලි කපා ගන්න. 
  8. ඉන් පසු පසකින් තැබූ පැනි එ් මත වත්කර ගන්න.
Sanduni Ranathunga
වැලි තලප හදමු (Wali Thalapa Hadamu) - Your Choice Way

වැලි තලප හදමු (Wali Thalapa Hadamu) - Your Choice Way

වැලි තලප හදමු (Wali Thalapa Hadamu) - Your Choice Way

වැලි තලප හදමු (Wali Thalapa Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment