Techarta Liyumak Song Lyrics - ටීචර්ට ලියුමක් ගීතයේ පද පෙළ

Techarta Liyumak Song Lyrics - ටීචර්ට ලියුමක් ගීතයේ පද පෙළ
Song Title : Techarta Liyumak (ටීචර්ට ලියුමක්)
Lyrics : Tamasha Wijemanna (ටමාෂා විජේමාන්න)


හිතවත් මගේ ගුරුවරුනී
මොහොතක් බලනු මැනවී
මේ කතාව අසනු  බලනු
මට සිතට නැගුණු මේ කතාව...

දුප්පත් මගෙ         ජීවිතයි
මට බොහො මුදල්   නැතෙයි
සැරින් සැරේ සිතින්   හිතෙයි
වදයකි ගැටලුවක්     වුණීයි

මදක් නැවති බලනු      පුතුණී
කොට පැන්සල්      කැල්ලකිනි
අකුරු ලියන එකම   පොතේනී
ගුරුවරු මට බනී ගුටී  වදින්නි

කදුලින් තෙත්       වීලා
ඇස් රතුවී මා තනි  වීලා
සිතමින් හැඬුවා තනි වීලා
අනේ මට උත්තර නැති වීලා...

යාළුවෝ අද අතුගාලා
මා දෙස නොබලා 
යන්නේ නුඹලා
මා පාගාලා දමලා

පංතියේ ටීචර් උගනිවු
ගනන් හදාලා පාඩම් කෙරෙවු
චිත්‍ර ඇදලා පාට කොරාලාවු
අකුරු ලිව්වේ මා  එහෙවු

එදා වැදුණු පහරට
මගේ අත රතුවීලා
සවස ගෙදර ගියේ
උණත් සැදීලායි...

පාසලේ ඉගෙනීමයි
ටිවුෂන් ඉගෙනීමයි
අමතර වැඩ එමටයි
පොඩි බියකුත් ඇතිවීලයි...

කීකරු වීලා සිටියොත්
හොඳ නමකී
වැරදී කරොත් අපි
ඇණුම් බැණුම් තමයි ඉතින්...

සුන්දර ළමාකාලේ
ඇයි නුඹ අප
වනසන්නේ
නිදහසේ ඉඩ දෙමු සෑමදේ...

ටමාෂා විජේමාන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment