Senkottan / Podino Song Lyrics - සෙංකොට්ටං /පොඩිනෝ ගීතයේ පද පෙළ

Senkottan / Podino Song Lyrics - සෙංකොට්ටං /පොඩිනෝ ගීතයේ පද පෙළ
Song Title : Senkottan / Podino (සෙංකොට්ටං /පොඩිනෝ)
Singing : Ranil Mudunkotuwa


වේරහැර මූකලානේ
පපු කැනැතක්
පස් යට වැළපෙන්නේ..
බාල උලලේනියන්නේ
ඒක දැනගෙනදෝ අඩන්නේ…
නැතිදෝ පොඩිනෝ…
සංසාරයට ආයෙත් වඩින්නේ..

අගු කොනේ හැමදාම හවහට
වනල්ලාගෙන කොණ්ඩේ ඕසෙට…
රත්තරන් නුඹ රටා තිය තිය
පැදුරු විව්වට බැරි වුනානේ…

වියා ගන්නට සසර මෝවිට…
කාටවත් නොකියාම දවසක හිතුමතේ යද්දී වේරහැර…
තිත්ත කඩයින් පෙත්තරේඔලුව උස්සා බලා උන්නා…
උන්ගේ ඇස්වල කදුළු තිබුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment