Pem Sithata Wiramayak Song Lyrics - පෙම් සිතට විරාමයක් ගීතයේ පද පෙළ

Pem Sithata Wiramayak Song Lyrics - පෙම් සිතට විරාමයක් ගීතයේ පද පෙළ
Song Title : Pem Sithata Wiramayak (පෙම් සිතට විරාමයක්)
Artists : Indika Shiran
Lyrics : D. Sumith Thabrew
Music : Kasun Anushan
Video Edditing : D. Sumith Thabrew


හිතවත්කමක් ආයේ මට ඕන නෑ
මට මෙන්ම නුඹටත් මා උරුම නෑ
මගෙ බොළඳ ආදරේ නුඹට හුරු පුරුදු නෑ 
යන්න ගිය නුඹ සොයා මා ආයේ එන්නේ නෑ
පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින්
ඔබෙ සතුට ගැන සිතා ඔබෙන් දුරක යන්නම්

දැනුනාම ජීවිතේ ගැන සැලසුම් කළා
නොලැබීම මං ගෙනාපු දෛවේ නිසා
එනමුත් ඔයා මා හැර යන්නම ගියා
පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින්
ඔබෙ සතුට ගැන සිතා ඔබෙන් දුරක යන්නම්

විඳවපු තරම් මේ ඇස් දෙක නුඹ ගැන සොයා
හැඬුව තරම් මං තනියෙන් ඔයා දන්නේ නෑ
එනමුත් ඔයා මා හැර යන්නම ගියා

හිතවත්කමක් ආයේ මට ඕන නෑ
මට මෙන්ම නුඹටත් මා උරුම නෑ
මගෙ බොළඳ ආදරේ නුඹට හුරු පුරුදු නෑ 
යන්න ගිය නුඹ සොයා මා ආයේ එන්නේ නෑ
පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින්
ඔබෙ සතුට ගැන සිතා ඔබෙන් දුරක යන්නම්


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment