Obe Athin Song Lyrics - ඔබේ අතින් ගීතයේ පද පෙළ

Obe Athin Song Lyrics - ඔබේ අතින් ගීතයේ පද පෙළ
Song Title : Obe Athin (ඔබේ අතින්)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

අපේ මතක අමතක කර
හිත තියා බරක්
කොහොමද ඔබ ඉගිළ ගියේ
නොපෙනෙන ඈතක්
කොහොමද ඔබ ඉගිළ ගියේ
නොපෙනෙන ඈතක්

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

මගේ සුසුම් උහුලාගෙන
ගෙවන හැම රැයක්
කොට්ට උරය තාමත්මට
ලෙන්ගතුයි හුඟක්

ඔබේ අතින් මල් මහලා
කුරුළු ජෝඩුවක්
මතකද ඔබ මට දුන්නා
කොට්ටෙට උරයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment