Nil Nuwan Piyawila Song Lyrics - නිල් නුවන් පියවිලා ගීතයේ පද පෙළ

Nil Nuwan Piyawila Song Lyrics - නිල් නුවන් පියවිලා ගීතයේ පද පෙළ
Song Title : Nil Nuwan Piyawila (නිල් නුවන් පියවිලා)
ගායනය : අතුල ශ්‍රී ගමගේ
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ

සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා
දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා
ඈත මංසලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා

නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ

ඇඟිලි තුඩින් ලියා එවන කුරුටු මල් ලතා
සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ
ඈත මංසලේ දුරක පාවෙලා
ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා

නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment