Jiwithe Oyatamai Song Lyrics - ජිවිතේ ඔයටමයි ගීතයේ පද පෙළ

Jiwithe Oyatamai Song Lyrics - ජිවිතේ ඔයටමයි ගීතයේ පද පෙළ
Song title : Jiwithe Oyatamai ( ජිවිතේ ඔයටමයි )
Artists : Jeewantha Kottawatta
Lyrics : D. Sumith Thabrew
Music : Kasun Anushan
Video edditing : D. Sumith Thabrew 


හැමදේම මට ලැබුණෙ නුබ හින්දා නේ
ඔබ නොඑනා ගමන් ගියා යලි නේන සේ
මම මගෙ පාඩුවේ වේදනා ඉවසුවා ආදරේ
ජිවිතේ ඔයාටමයි පුජා කලේ
අයෙනම් ලැබෙන්නේ නෑ ඔබ මේ ආත්මයේ

මගෙ ලෝකේ මා ගාව නුබ සතපවා
මතකයේ දිගු ගමනක් අරන් ඔබ ගියා
වෙනකෙකුගේ ආදරය යලි මට එපා
මම එතැනමයි ඉන්නේ නෑ වෙනස් වෙලා

ජිවිතේ ඔයාටමයි පුජා කලේ
අයෙනම් ලැබෙන්නේ නෑ ඔබ මේ ආත්මයේ

මතු භවයේ හිමිවෙන්න පෙරුමන් පුරා
මන් තනිවෙලා ඉන්නවා දිවිතුරා
හැමදාම හැමදේම ලැබුනත් නුබෙන්
ළග ඉන්නේ නැති ඇඩුව දැනෙනවා තදින්

හැමදේම මට ලැබුණෙ නුබ හින්දා නේ
ඔබ නොඑනා ගමන් ගියා යලි නේන සේ
මම මගෙ පාඩුවේ වේදනා ඉවසුවා ආදරේ
ජිවිතේ ඔයාටමයි පුජා කලේ
අයෙනම් ලැබෙන්නේ නෑ ඔබ මේ ආත්මයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment