Hinahenne Man (Nil Nayaniye) Song Lyrics - හිනැහෙන්නේ මං (නිල් නයනියේ) ගීතයේ පද පෙළ

Hinahenne Man (Nil Nayaniye) Song Lyrics - හිනැහෙන්නේ මං (නිල් නයනියේ) ගීතයේ පද පෙළ
Song Title : Hinahenne Man (Nil Nayaniye) (හිනැහෙන්නේ මං (නිල් නයනියේ))
ගායනය :රනිදු ලංකාගේ
සංගීතය : රනිදු ලංකාගේ
ගී පද : බන්දුල නානායක්කාරවසම්


හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ
අත ගන්න රැකගන්න
මට ඉන්න නිල් නයනියේ

කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැලි ආදරේ අබිමන්

සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ
පවනේ සැඟවී අපි යන්නෙ නෑ
මෙලොවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ
ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ

හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ
අත ගන්න රැකගන්න
මට ඉන්න නිල් නයනියේ //

කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ
හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ
දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ
ජීවිතේ හසරැලි ආදරේ අබිමන්

හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නෙ
ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නෙ
ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නෙ
අත ගන්න රැකගන්න
මට ඉන්න නිල් නයනියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment