Gammane Age Danila Song Lyrics - ගම්ම්මානේ ආගේ දැනිලා ගීතයේ පද පෙළ

Gammane Age Danila Song Lyrics - ගම්ම්මානේ ආගේ දැනිලා ගීතයේ පද පෙළ
Song Title : Gammane Age Danila (ගම්ම්මානේ ආගේ දැනිලා)
Lyrics : Tamasha Wijemanna (ටමාෂා විජේමාන්න)


ගම්ම්මානේ ආගේ දැනිලා...
වෙල්යායේ සුවේ දැනිලා...
මගේ හිතත් ඉබේ ඇඳීලා...
සන්තොසේ හිතේ පිරිලා...

තානානේ තානා තනේ නා - තෙයි තානා තෙනෙ තෙනා නා...//

ගොවිරාළත් වැඩ  අරභනවා...
පුංචි ළමෝ පාසල් යනවා...
ගිරව් යාලු වෙලේ හඬනවා...
පඹරාළ පාලු මකනවා...

ගොවිරාළ ගීත ගයන්නේ...
ගමේ එවුන් කොළඹ දුවන්නේ...
පෙට්ටි කඩේ දං අඳින්නේ...
කොලොකුරුටෝ හූ හඬ මැද්දේ...

තානානේ තානා...//

ගමේ වෙදා බෙහෙත් හොයනවා...
ළිඳ ලඟ සංගමේ ගැනූ කතා ගොතනවා...
මහන නැන්දා ඇඳුන් මහනවා...
මුලු ගමේම සද්ද ඇහෙනවා...

දැන් හොඳටම රෑ බොවෙනවා...
කොළඹ උන් ගමේ දුවනවා...
ගමේ සද්දේ ටිකටික අඩුවෙනවා...
ගමේ උන් ගිමන් හරිනවා...

⛺ටමාෂා විජේමාන්න⛺ [Tamasha De Simon.]

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment