Lanwela Hima Seethe Song Lyrics - ලංවෙලා හිම සීතේ ගීතයේ පද පෙළ

Lanwela Hima Seethe Song Lyrics - ලංවෙලා හිම සීතේ ගීතයේ පද පෙළ
Song Title : Lanwela Hima Seethe (ලංවෙලා හිම සීතේ)
Artist : Udesh Indula
Music : Romesh Sugathapala
Lyrics : Nandana Wickramage
Video Production - WideAngle Productions


ලංවෙලා හිම සීතේ
පා නුරා නිල් දෑසේ
පෑ සෙනෙහෙන් මා මත් වෙලා
නිල් ගැබේ පායනා
පුන්සදේ රැස් පවා
සිනාසි අපේ දිහා බලා උන්නා

සුමුදු මල් පියල්ලේ
රූ දෙතොල් සිනාසි
මා හද විලේ ඔබ හැන්ගුනා
ඔය දෑතේ මුදු පහසින්
මා කිති කැවිලා
ඔබේ පෙම් තුරැල්ලේ උනුසුම් උනා

මහද රන් විමානේ
ලැගුම් ගත් සුගන්දි
මේ නිල් විලේ අද හැන්ගිලා
හැමු සුලගේ මුසු සුවදින්
මා හද සලා
තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment