Udulola (Himi Nowena) Song Lyrics - උදුලෝල (හිමි නොවෙනා) ගීතයේ පද පෙළ

Udulola (Himi Nowena) Song Lyrics - උදුලෝල (හිමි නොවෙනා) ගීතයේ පද පෙළ
Song Title : Udulola (Himi Nowena) (උදුලෝල (හිමි නොවෙනා))
'Udulola' performed by Siyumini Opayangi
Music : Chamath Sangeeth
Lyrics : Yashodha Adhikari


හිමි නොවෙනා නුඹ පැතුවා
ආදරේ සේයා හංඟා තියා
හිත සඟවා පෙම් කෙරුවා
ප්‍රේම ගීතේ ලීවා මා

උදුලෝල තරු රෑක
නිදි නේන තනි දාක
පැතුවා නුඹ පැතුවා

මකරන්ද තොල් පාටින්
සැනසෙන්නම් අනුරාගෙන්
මතු දා …

මට ආලේ දැනුණා
නුඹ මාගේ හැඟුණා
නොකියා ඒ බව හීනෙන් පෙම ආවා සොයා

තුන්‍ යාමේ පැතුවා
වරු ගානේ හිතුවා
නෙතු මානේ ඇඳි හීනේ හැඩ සේදී ගියා

උදුලෝල තරු රෑක
නිදි නේන තනි දාක
පැතුවා නුඹ පැතුවා

මකරන්ද තොල් පාටින්
සැනසෙන්න අනුරාගෙන්
මතු දා …

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment