Siyotheku Wee Mama Song Lyrics - සියෝතෙකු වී මම ගීතයේ පද පෙළ

Siyotheku Wee Mama Song Lyrics - සියෝතෙකු වී මම ගීතයේ පද පෙළ
Song Title : Siyotheku Wee Mama (සියෝතෙකු වී මම)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)


පාට පාට අහස් කුසේ ........
පිහිනා යන තටු අහසේ .....
සියොතුන් සේ රූ විහිදා ....
පියබා යමි මා අහසේ ......

අතර මගදී දුක් හිතක් .....
දැක්කා මං පසු පසින් ....
ඒ ලස්සන හිත් ගොමුවේ ....
නැවතී මා සිනාසුනේ ......

සියොතුන් එක පෙලට රූ ......
හඩවයි ඒ සිත් විරූ .....
සියොතුන්ගෙන් සමු අරන් ....
යන්නෙමි මා තනි සිතින් ......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment