Mata Rawana Muhunath Athare Song Lyrics - මට රවනා මුහුණත් අතරේ ගීතයේ පද පෙළ

Mata Rawana Muhunath Athare Song Lyrics - මට රවනා මුහුණත් අතරේ ගීතයේ පද පෙළ
Song Title : Mata Rawana Muhunath Athare (මට රවනා මුහුණත් අතරේ)
Singing : Lahiru Perera (ලහිරු පෙරේරා මහත්මා)


මට රවනා මුහුණත් අතරේ
නුබ පෙණුනා කොනකින් වාගේ.
නුබම ද මාගේ…තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ
අරමුණු මාගේ නුබ ලග තිබුනේ
එක හුස්මක් ලග දවසක් ගෙවුනේ

මට රවනා මුහුණත් අතරේ

මා උදුරාගත් හාදුවේ
මැවී සැලුනා හැම ස්වරයම මගේ හදේ
ඒ හුස්මට මුසු වූ නුබේ නෙත නිව්නේ

මට රවනා මුහුණත් අතරේ

රෑ අහසට බර වූ සදේ
නුබ වැටුනා මගේ පා මුල ඒ පැයේ ඒ
සිත්තරු ඇදි සිතුවමේ නුබ උන්නේ

මට රවනා මුහුණත් අතරේ
නුබ පෙණුනා කොනකින් වාගේ
නුබම ද මාගේ තොල්පෙති තෙමුවේ
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ
අරමුණු මාගේ නුබ ලග තිබුනේ
එක හුස්මක් ලග දවසක් ගෙවුනේ

මට රවනා මුහුණත් අතරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment