Madu Chandra Yame Song Lyrics - මධු චන්ද්‍ර යාමේ ගීතයේ පද පෙළ

Madu Chandra Yame Song Lyrics - මධු චන්ද්‍ර යාමේ ගීතයේ පද පෙළ
Song Title : Madu Chandra Yame (මධු චන්ද්‍ර යාමේ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින්
නිති සරසා
පි‍්‍රයයාණ හදවත තුනු
සිරින් සදනු

දෙතොල මී විත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලූකුළේ
පතිකුලය සුමිහිර සදා රැක වසනූ

මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment