Wen Wennawado Lan Wuye Song Lyrics - වෙන් වෙන්නවදෝ ළං වූයේ ගීතයේ පද පෙළ

Wen Wennawado Lan Wuye Song Lyrics - වෙන් වෙන්නවදෝ ළං වූයේ ගීතයේ පද පෙළ
Song Title : Wen Wennawado Lan Wuye (වෙන් වෙන්නවදෝ ළං වූයේ)
ගාායනය : වික්ටර් රත්නායක
සංගීතය : සරත් දසනායක
ගී පද : තේ.ඩී.කේ. ධර්මවර්ධන

වෙන්වෙන්න වාදෝ...ලංවූයේ
ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ...//
මං ආ මඟ නවතින්නම්
බිදුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ලඟටම එන්නම්...//

දෙන්නා....උන්නේ....
රන්රස සේ පෙම් මල් සේ
ආදරේ - තාරකා...
සෝවනාවේ ඇන්දුනේ

වෙන්වෙන්න වාදෝ...//

ඇන්දා....රන්දා...
රජ දහනේ පෙම්
රජ දහනේ...
ඈ සිතේ - මා කෙරේ
මෝදු වී ආ ආදරේ...

වෙන්වෙන්න වාදෝ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment