Song Title : Saba Mithurukama (සැබෑ මිතුරුකම)
Lyrics : Nishadi Wickrama (නිශාදි වික්‍රම)
මුලදී නම් අක්කේ නංගියේ
කියා ගත්ත ගමන්මය
හායි කිව්වේ නැතිනම්
බොරු තරහක් පෙන්වන්නේය
ඉල්ලගෙන ෆෝන් නම්බර්, ස්කයිප්
දෙයි ඇමතුම්
වෙලාවක් අවේලාවක් නොබලාම
ටික දිනක් යද්දී
කෝල් තියා හායි වත් නැත
අපිම සොයන්නට ඕනෑය ඔවුන් ගැන
කවුරුන් කෙසේ කිවත්
සයිබර් යහළුකම්වල
සැබෑ තත්වයයි මේ
අල්ප දෙනෙක් පමණක්
සැබෑ මිතුරන් වන්නේමය...
0 comments:
Post a Comment