Oba Hinda Ba Maṭa Me Tharam Song Lyrics - ඔබ හින්ද බෑ මට මේ තරම් ගීතයේ පද පෙළ

Oba Hinda Ba Maṭa Me Tharam Song Lyrics - ඔබ හින්ද බෑ මට මේ තරම් ගීතයේ පද පෙළ
Song Title : Oba Hinda Ba Maṭa Me Tharam (ඔබ හින්ද බෑ මට මේ තරම්)
Singing : Samitha Mudunkotuwa (සමිතා මුදුන්කොටුව මහත්මිය) සහ Iraj Weerarathna (ඉරාජ් වීරරත්න මහත්මා)

ඔබ හින්ද බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා
සිත මාගෙ කරකවා
ඔබ ළඟට ගත්තෙ මා
සිත මෙන්න නෑ දැන්නම් ඔබ
මා වශී කරා...

ඔයා මොකද කැරකීලා
මගේ හිත වටා ගියේ
වශී වෙන්න මොනවාද
ඔබෙන් ඔය තරම් උනේ

වශී වුනේ මම රුවට ඔබේ
ඒ බැන්ඳ සෙනේ සංසාරෙ ප් රියේ
එකම දෙයයි ඉල්ලන්නෙ ප් රියේ
පිළිගන්න එපා අන් ළඳක සෙනේ

ඔබ හින්ද බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා
සිත මාගෙ කරකවා
ඔබ ළඟට ගත්තෙ මා
සිත මෙන්න නෑ දැන්නම් ඔබ
මා වශී කරා...

ආදරේ ආශා
හෝඩි පොත කියවාලා
මෝහනය වූවා මා
ඔබේ තුරුලෙ නැළවීලා

රත්තරනේ හැමදාම ඇවිත්
මට ඉන්න දෙන්න
ඔබෙ තුරුලෙ රැඳී
මාව බැඳන් කරකාර මගුල්
ඔබ ගන්න දිනේ
කවදාද අනේ.....

ඔබ හින්ද බෑ මට මේ තරම්
ඉවසන්න කල්පනා
සිත මාගෙ කරකවා
ඔබ ළඟට ගත්තෙ මා
සිත මෙන්න නෑ දැන්නම් ඔබ
මා වශී කරා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment