Mata Dunnu Duk Ginna Song Lyrics - මට දුන්න දුක් ගින්න ගීතයේ පද පෙළ

Mata Dunnu Duk Ginna Song Lyrics - මට දුන්න දුක් ගින්න ගීතයේ පද පෙළ
Song Title : Mata Dunnu Duk Ginna (මට දුන්න දුක් ගින්න)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)

මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විඳවන්නෙ මාගේ හිතින්
කොයිකාට වුවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නෙ පෙම් පතක ලියවූ වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

ලා රෝස මල් උයනේ අපි පෙම් කලා
මල්වලට බඹරුන්ද පෙම් ගී ලියා
ඒ කාලේ ආයෙ යලි එන්නෙ නෑනේ
මදු මල් පිපේවි නුඹෙ ලෝකයේ

මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විඳවන්නෙ මාගේ හිතින්
කොයිකාට වුවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නෙ පෙම් පතක ලියවූ වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

කවදාක හෝ ඔබට සිහිවෙයි මගේ
පින් සිතක ඇති මහිම දැනෙනා දිනේ
යලි එන්නෙපා දැන් සිත සැදුවා මං
නවතින්න ගිය තැන නුඹෙ ලෝකයේ 

මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
රිදවන්නෙ විඳවන්නෙ මාගේ හිතින්
කොයිකාට වුවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
ඇවිලෙන්නෙ පෙම් පතක ලියවූ වදන්
අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
කොයි කාට වූවාද මේ දුක් සුසුම්
ඉවසන්න හැකිවේද දුක් මේ තරම්

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment