Ma Soya Song Lyrics - මා සොයා ගීතයේ පද පෙළ

Ma Soya Song Lyrics - මා සොයා ගීතයේ පද පෙළ
Song Title : Ma Soya (මා සොයා)
Music - Yuki Nawarathne
Rap written & performed by Ravi Jay
Lyrics & Melody - Yuki Nawarathne

මට මාවම නැතිවූ තැන් බෝමා
මා ගැන කීව දේ බෝමා
මා හිත හැදුව තැන් බෝමා
හදේ ගී රාවේ

කාලය හාදු දුන් කෝමා
රාත්‍රිය මාව නැතිවුනු දා
මා නෙත ආයෙ කැලබීලා
කැලබීලා
කැලබීලා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

බොරලු කම් නෑ නුඹ නොඅඩා ඉදින්
පුරුදුයි නුඹේ රළු මට නම් ඉතින්
වැටුනේ හිත ගත නොවෙයි ඒකයි දැන්
කදුලූ බිදු ආවේ ගලා දෙනෙතින්

මා වටකර දෙනෙත්
මා වටකර කුණු
ආ එළිය විද තරු කැල අද කෝ

මා එදා වගේමයි
තවමත් ඒ වගේමයි
තවමත් එතනමයි
මම මමම තමයි

මිනිස්සු වී ඉපිද
අපි මේ ක්ශීරපතයේ
පහස විද ගැනෙන
නැටුම විද හිනාවෙන් විදගත්
හදවත වෙන ඕනෙ මිනිසුන්ගේ
රතු රතු ලේ වලට දැනෙනා

මිනිස්සු වී ඉපිද
අපි මේ ක්ශීරපතයේ
පහස විද ගැනෙන
නැටුම විද හිනාවෙන් විදගත්
හදවත වෙන ඕනෙ මිනිසුන්ගේ
රතු රතු ලේ වලට දැනෙනා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

සිහිනෙක මාව පාවී ගියා
ඒ ආදර ගීත නෑ මාගේ ආයේ
රෑවුනු දාට මා හීන පාවී යා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment