විවිධ සතුන් ලෝකය දකින හැටි ඔවුන්ගේ ඇසින් (How Animals See The World)

විවිධ සතුන් ලෝකය දකින හැටි ඔවුන්ගේ ඇසින් (How Animals See The World) - Your Choice Way
එක එක සත්තු ලෝකය දකින්නේ එක එක විදිහට. බල්ල නම් black & white කියන එක ප්‍රසිද්දයි. එත් ඒක එහෙම්ම ම නෙවේ. මෙහෙම බැලුවම ලෝකේ ලස්සනටම දකින්නේ මිනිස්සු කියලත් හිතෙනවා.

animation images නිසා සමහර විට load වෙන්නනම් ටිකක් වෙලා යයි.එත් බැලුවොත් අලුත් දෙයක් ඉගෙන ගනී කියල හිතෙනවා.

මේකේ තියෙන්නේ සතුන්ට පෙනෙන විදිහ විතරයි. එත් පෙනෙන පරාස හරියටම ඇතුලත් නෑ.සාමාන්යෙන් මිනිහෙක්ට පේනවට වඩා විශාල පරාසයක් මැස්සෙක්ට පේන පරාසය ගොඩක් වැඩි.

මේකේ වම්පැත්තෙන් මිනිසුන්ට පේන විදිහ හා දකුණු පැත්තෙන් ඒක සතාට පේන විදිහ තියනව.

01.බල්ලා

  • නිල්,කහ හා දුඹුරු වර්ණ දකිනවා.
  • පෙනෙන පරාසය වැඩි. 
01.බල්ලා

02.මියා

  • මියට තමන්ගේ ඒ ඒ ඇස වෙන වෙනම චලනය කරලා වෙන වෙනම රුප රාමු දෙකක් දකින්න පුළුවන්.ඒ කිව්වේ එක ඇහැකින් එක පැත්තක බලලා අනිත් ඇසෙන වෙන ඕන පැත්තක  දකින්න පුළුවන්.
  • ඒ වගේම පෙනෙන්නේ ටිකක් මන්දගාමිව (slow motion)
02.මියා

03.පූසා

03.පූසා


04.කුරුල්ලන්

  • කුරුල්ලන්ට පාරජම්බුල (UV) කිරණ පේනවා.එත් මිනිසුන්ට ඒවා පෙනෙන්නේ නෑ
  • ඒ වගේම මද නිකන් කාචයකින් බැලුවා වගේ ටිකක් ඉස්සිලා පෙන්නේ.
04.කුරුල්ලන්


05.මැස්සා

  • මන්දගාමිව (slow motion) පෙන්නේ
  • පාරජම්බුල කිරණ පේනවා
  • ඇසේ ඉතා කුඩා අක්ෂි කාච දහස් ගණනක් තියනවා
05.මැස්සා

06.නයා

  • රාත්‍රියේදී උෂ්ණත්වයට සංවේදී (අධෝරක්ත කිරණ) ඇසක් තියෙන්නේ
  • ඇස ඉස්සරහින් විනිවිද පෙනෙන කොරපොත්තක් තියන නිසා ඇසට වෙන හානි වැළකෙනවා
06.නයා

07.මෝරා

  • වතුරේදී පැහැදිලිව දකින්න හැකියාව තියනවා
  • වර්ණ පෙනෙන්නේ නෑ
07.මෝරා

08.සාමාන්‍ය මාළු

08.සාමාන්‍ය මාළු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment