Gaha Apala Song Lyrics - ග්‍රහ පල ගීතයේ පද පෙළ

Gaha Apala Song Lyrics - ග්‍රහ පල ගීතයේ පද පෙළ
Song Title : Gaha Apala (ග්‍රහ පල)
Lyrics : Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

අහෝ කේන්දරය..!!!
සිකුරා අහලකවත් නැත
ඇත්තේ නෙප්චූන්ය
ඌට නම් චූන් ය

නෙප්චූන්ට පසු
ප්ලෝටෝ‍ය
ඔහු මට දුර වැඩිය
හිරු බුද පසු කර
එන විට සිකුරු
මම මැරිලාය

අතුරු ග්‍රහ පල
මට හරි නෑය
මේ දවස්වල වෙන්නේම
අපලය

බඩු මිල ඉහලය
පොකැට්ටුව හිස්ය

දෙවියෝද අද
නිවාඩුය
"ඕ.ටි" කරන දෙවියන්ද
අද නැතිය

හෙට අලුත් දවසක් මුත්
අතේ පිච්චියක් නැත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment