Song Title : Ayi Kollanta Witharak 😏 (ඇයි කොල්ලන්ට විතරක් 😏)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)
කොහේ ගියත් කොතනක හෝ
මේසයකට එකතු වෙලා
ගොඩක් පිරිමි හැමවෙලේම
බයිට් ටිකක් තියාලා
බෝතල් ටිකකුත් තියාලා
මොනවද ඔය හැටිබොන්නේ
රස කර කර
ඒවා ගොඩයි රසයිද
දන්නෙ නැති නිසයි අහන්නෙ
මත් වෙනවලු ඒව බිව්වාම
ඇයි ඉතින් මත් වෙන්නෙ
ප්රශ්න ගොඩයි ඒ ගැන නම්
ඒත් ඉතින් හරි උත්තරයක්
නෑ දෙන්නේ ඒගොල්ලෝ
ඒව බීල ගොඩක් පිරිමි
සිංදු කියයි නටයි වයයි
අන්න එතන කලාකරුවො
සැගවුනු දක්ෂතා එලියට එයි
ඒ වෙලාවෙ
සමහරු සිනාසෙයි තනිවම
සමහරු කියවයි හැමවෙලේම
නටා ගයා වයා රගයි මිනිසුන් මත් වී
ඇයි එහෙම වෙන්නෙ
කෙල්ලන්ට හොද නැද්ද
බොන්න ඕනෙ දවසක
මොකද්ද ලැබෙන දේ ඒකෙන්
ඇයි මිනිස්සු ඒව බොන්නෙ
මෙච්චර මේ ලෝකෙ
වෙන දේවල් නැද්ද බොන්න
ඔන්න ඉතින් අද නම් මම
බොනවා කන පැලෙන්නම
නවත්තන්න එපා හොදේ
ඔන්න ඔන්න මම බිව්වා


0 comments:
Post a Comment