Amma Kenek Birindak Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් ගීතයේ පද පෙළ

Amma Kenek Birindak Song Lyrics - අම්මා කෙනෙක් බිරිඳක් ගීතයේ පද පෙළ
Song Title : Amma Kenek Birindak (අම්මා කෙනෙක් බිරිඳක්)
Singing : Karunarathne Divulgane (කරුණාරත්න දිවුල්ගනේ මහත්මා)

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැති
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරැණි පෙම්වති //

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ලඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ 
සබඳකම් සැඟවුණාවේ

අතරමග සුනු විසුනු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ
අම්මා කෙනෙක්...

සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment