Ansathu Wee Atha Ma Sathu Song Lyrics - අන් සතුවී ඇත මා සතු ගීතයේ පද පෙළ

Ansathu Wee Atha Ma Sathu Song Lyrics - අන් සතුවී ඇත මා සතු ගීතයේ පද පෙළ
Song Title : Ansathu Wee Atha Ma Sathu (අන් සතුවී ඇත මා සතු)
Singing : Milton Mallawarachchi (මිල්ටන් මල්ලවආරච්චි මහත්මා)

අන් සතුවී ඇත මා සතු ඒ සිත 
ආදර රජදහනේ 
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම 
මා ලගමය රැඳුනේ

කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක 
නොදොඩා සැගවී ඉන්න එපා 
සිතුනේ නම් යලි මා වෙත එන්නට 
නොපෙනී නෑවිත් ඉන්න එපා

අන් සතුවී ඇත මා සතු ඒ සිත 
ආදර රජදහනේ 
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම 
මා ලගමය රැඳුනේ

යුගයක හසරැල් තව යුගයකදී 
දෙනෙතට කඳුළැල් දෙන්නේ නම් 
දෙතොලින් කීවද රුදිරෙන් ලීවද 
පල නැත සිත යලි නොබැදේ නම්

අන් සතුවී ඇත මා සතු ඒ සිත 
ආදර රජදහනේ 
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම 
මා ලගමය රැඳුනේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment