Man Hinda Song Lyrics - මං හින්දා ගීතයේ පද පෙළ

Man Hinda Song Lyrics - මං හින්දා ගීතයේ පද පෙළ
Song Title : Man Hinda Lyrics (මං හින්දා)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)

මං හින්දා කවදාවත් කදුළු සලන්නට එපා
නුබ හින්දා මං වින්ද දුක නුබට දැනෙනු එපා
ඒ වේදනාව බර වැඩියි ඒ වේදනාව බර වැඩියි
එය නුබට උහුලන්න බෑ

මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගේ ඇස් තෙමුනා ඒ හැගුම උහුලන්ට
ඔබ හැර ගියද මා තැනුව සුන්දර ලොව
නුබ ඉන්න යන තැනක සතුටින් හෙට

යළි දිනක හමුවන්න මම පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ නුබ සගවමි
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුබ නැති තනි

මං හින්දා කවදාවත් කදුළු සලන්නට එපා
නුබ හින්දා මං වින්ද දුක නුබට දැනෙනු එපා
ඒ වේදනාව බර වැඩියි ඒ වේදනාව බර වැඩියි
එය නුබට උහුලන්න බෑ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment