හිස් තුනක් සහිත - තුන්හිස්ගල ⛰🍃🎍(Thunhisgala👨)

හිස් තුනක් සහිත - තුන්හිස්ගල ⛰🍃🎍(Thunhisgala👨) - Your Choice Way
අද අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ තුන් පැත්තකින් මධ්‍යගතවන කන්දක් ගැන..එය නමින් තුන්හිස්ගල.

තුන්හිස්ගල කියන්නේ නක්ල්ස් කදුකර කලාපයේ පිහිටා ඇති කදු මුදුන් 34 අතුරෙන් හයවන උසම කදුමුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 1617 ක් ලෙස දැක්වෙනවා. කන්ද පැති තුනකින් මධ්‍යගතව ඉහලට එසවෙන නිසායි මෙයට තුන්හිස නමැති අර්ථයෙන් තුන්හිස්ගල යන නම භාවිතා කර ඇත්තේ..

තුන්හිස්ගල යන්න ලංකාවේ බොහෝ සංචාරකයන් අතර විශාල ප්‍රසිද්ධියක් නැති ස්ථානයක් වූවත් කදු නගින්නන් අතර ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වේ. ඔයාලා දන්නවද මෙම කදුවැටිය මගින් තමා මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වෙන්වන්නේ...

තුන්හිස්ගල මුදුනේ ඇත්තේ කුරු ගස් ය. ඒ මේ කදු මුදුනේ වූ සුළං නිසයි.. එම කුරු ගස් හරහා කන්දේ හිස් තුන හමුවන තැනට ඔබට පරිස්සමින් ගමන් කළ හැකිය.

එම ඉසව් තුළ තවමත් මිනිස් පය නොතැබූ හිස්ව පවතින අතර එම ගමනාන්ත අතිශය දුෂ්කර හා අවදානම් බව කියන්නම ඕනේ...තවද මාඋස්සා ශාක, දෙබර කූඩු වැනි උපද්‍රව්‍ය වලින් පරෙස්සම් වෙලා මේ කන්ද නගින්න ඔනේ..

මීදුමෙන් වටවුනාම මේ කන්ද ගුප්ත බවකුත් ගන්නවා.තුන්හිස්ගල කන්දේ සිට ආසන්නතම ගම් වනුයේ මීමුරේ සහ ලෙබනන් වත්ත වේ.

කියන්නම ඔනේ.මෙහි යන ඔබ පරිසරයට හානියක් නොකර ඔබේ ගමන නිමකර පැමිණීමට වගබලා ගන්න.

Thunhisgala

Thunhisgala is a prominent peak of Knuckles massif with 1627m height. It is situated at center of Knuckles area-Kalupahana which was covered with Cardamom estates 30 years ago. KMP Wadiya is the only remaining cardamom hut at Kalupahana where you can stay overnight. The reason for the name Thunhisgala is due to three peaks in climbing. (Thun+His+Gala) (තුන්+හිස්+ගල). Alternative meaning is three ridges meet together to form the mountain.

Thunhisgala  is one of the center most peaks of Knuckles conservation area providing the best view of the forest reserve.

මෙහි වූ සියලු පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment