අගහරු මුහුණු අභිරහස 😱🌎 (The Mystery Of Mars Faces)

අගහරු මුහුණු අභිරහස 😱🌎 (The Mystery Of Mars Faces)
1976 දී නාසා හි වයිකින් අයි අභ්‍යවකාශ යානය අඟහරු  ග්‍රහලෝකයෙ පෘෂ්ඨය මත  පාෂාණයෙන් සාදන ලද මිනිස් මුහුණක් ලෙස පෙනෙන ඡායාරූපයක් ගත්තේය.පසුව මෙය එක එක මතිමතාන්තර යටතෙ කතාබහට ලක් විය.එම චායාරූපය තමයි ඔය පහලින් තියෙන්නේ .

මෙය ස්භාවිකව ඇති වූවක්ද...?

නැතිනම් අගහරු වල සිටින හෝ සිටියා කියන ජීවීන් නිර්මාණය කරන ලද්දක් විය හැකිද...?

මෙවැනි බොහො තර්ක විතර්ක ඉදිරිපත් උනා.

කෙසෙවෙතත් තවමත් නිවැරැදි පිලිතුරක් නොමැති මෙම ප්‍රශ්නය අභ්‍යාවකාශ අභිරහසක්😍😱👌 

ඔයාලගෙ අදහස පහලින් කමෙන්ට් කරන්න🌎🐵😍

ඉතිම් චායාරූපය බලලා සෙයාර් කරන්න.

මතක ඇතුව මෙ වගෙ තව එවා බලන්න අපෙ පේජ් එකටත් ලයික් කරන්න...🌎🐵

දිලා❤✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

උපුටා ගැනීමකි....

0 comments:

Post a Comment