චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake)

චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake) - Your Choice Way
රෙසිපි 2ක් පළ කරනම් කැමති එකක් හදාගන්න.

පළමු රෙසිපි එක

අවශ්‍ය දේවල්:
  • අයිස් ක්‍රීම් ස්කුප් 2 ක් (any ice cream )
  • කුල් ෆ්‍රෙෂ් මිල්ක් කප් 1 ක් 
  • අයිස් කැට 2 ක් 
  • සීනි මේස හැදි 1 ක් (තව අවශ්‍ය නම් දාගන්න )
  • කොකෝ පව්ඩර් මේස හැදි 1 ක් 
සාදන විදිහ:
  1. මේ සියල්ලම බ්ලෙන්ඩර් එකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න.

දෙවන රෙසිපි එක

අවශ්‍ය දේවල්:
  • oreo cookies  කැලි  6 ක් 
  • කුල් ෆ්‍රෙෂ් මිල්ක් කප් 1 ක් 
  • සීනි මේස හැදි 1 ක් 
  • අයිස් ක්‍රීම් ස්කුප් 2 ක් 
  • අයිස් කැට 4 ක් 
සාදන විදිහ:
  1. මේ සියල්ලම හොදට බ්ලෙන්ඩ් කරගන්න.ඉන්පසු රස විදින්න.
චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment