Bala Walapemi Song Lyrics (Hanthana Sihine Lyrics) - බලා වැලපෙමි (හන්තාන සිහිනේ) ගීතයේ පද පෙළ

Bala Walapemi Song Lyrics (Hanthana Sihine Lyrics) -  බලා වැලපෙමි (ඟන්තාන සඝිහිනේ) ගීතයේ පද පෙළ
Song Title : Bala Walapemi
Artist : Pandith W.D. Amaradewa and Umaria
Bala Walapemi Song Lyrics (Hanthana Sihine Lyrics)
බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ.....
දරා නෙත්‌ අග දොවා සිත්‌ මල
ගොතනු මැන ලදුනේ
සංසර සිහිනේ

වැහි පබළු යට රගමඩල මැද
ඔබේ දෑතට තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ලසෝ රඟහල
අමාවක අදුරේ
නොඑනු මැන ලදුනේ.....

බලා වැලපෙමි නෙලාගනු බැරි
ඟන්තාන සහිහිනේ.....

වඩින තුරු සද දුරින් ඉන්නම්
තරු අදුරු පෙම්‌ ගී අහන්නම්‌
සොදුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොඳුරේ
හන්තාන අරණේ.....
හන්තාන සිහිනේ.....

0 comments:

Post a Comment