[චායාරූප සමග විස්තර දමා ඇත ]
කාලය යනු සදාකාලික අඛණ්ඩ සිද්ධි දාමයක් සහ අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා දිවෙන ආපසු හැරවිය නොහැකි සිදුවීම් ඇති සිද්ධි දාමයක් වේ.
එ නිසා එක තප්පරය ගොඩක් වටිනවා 😉❤ ඒත් එක අපිට දැනෙන්නෙ නැනෙ නේද .ඒත් මෙ පොස්ට් එක ටයිප් කරන්නත්.මෙක ඔයාට කියවන්නත් තප්පර කොච්චර නම් යනවද?
ඉතිම් තප්පරයකදී ලොව වටා වෙන පොඩි කරුණු ටිකක් හොයාගෙන ආවා.චායාරූප එක්ක වෙන වෙනම දාලා තියෙන්නේ.
 |
| කාලය යනු සදාකාලික අඛණ්ඩ සිද්ධි දාමයක් සහ අතීතයේ සිට වර්තමානය හරහා අනාගතය දක්වා දිවෙන ආපසු හැරවිය නොහැකි සිදුවීම් ඇති සිද්ධි දාමයක් වේ.එ නිසා එක තප්පරය ගොඩක් වටිනවා 😉❤ඒත් එක අපිට දැනෙන්නෙ නැනෙ නේද .ඒත් මෙ පොස්ට් එක ටයිප් කරන්නත්.මෙක ඔයාට කියවන්නත් තප්පර කොච්චර නම් යනවද ...?ඉතිම් තප්පරයකදී ලොව වටා වෙන පොඩි කරුණු ටිකක් හොයාගෙන ආවා.චායාරූප එක්ක වෙන වෙනම දාලා තියෙන්නේ ... |
 |
| සාමාන්‍යයෙන් මී මැස්සෙක් තම පියාපත් 270 වතාවක් පියාසර කරයි. ඒ එක තප්පරයකදී 😲 |
 |
| එක තප්පරයකදී ආහාරයට ගත හැකි ආහාර රාත්තල් 2,000 කට වැඩි ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉවත දමනු ලැබේ😔(කන්න නැතුව සමහරක් රටවල් වේලෙනවා) |
 |
| කොකා කෝලා නිෂ්පාදන සෑම තත්පරයකම ලීටර් 10,450 ක් පරිභෝජනය කරයි😲 |
 |
| එක තප්පරයකදී බාර්බි බෝනික්කන් තුන් දෙනෙක් ලොව පුර විකිණෙ.🤔 |
 |
| එක තප්පරයකදී චොකලට් කිට්කැට් 418 ලොව පුරා ආහාරයට ගනී.🍫 |
 |
| ලොව පුරා සෑම තත්පරයකම ළදරුවන් හය දෙනෙක් උපත ලබති.(අනෙ බබෙක් ඔනී😁) |
 |
| සෑම තප්පරයකදීම නව ෆේස්බුක් 41,000 නිර්මාණය වේ😲😲😲😎 |
 |
| සෑම තප්පරයකදීම ඇමරිකානුවන් වතුර බෝතල් 1,500 ක් පරිභෝජනය කරයි.⛵ |
 |
| එක් තප්පරයකදී අකුණු සැර 100ක් පෘථිවිය මතට වදිනු ඇත😲😲 |
 |
| එක තප්පරයකදී ඔබේ ශරීරයේ රසායනික ප්‍රතික්‍රියා 100,000 කට වඩා සිදුවනු ඇත.(විද්‍යාගාරයක් වගෙ බඩ ම්ම්😁😁😁😂) |
 |
| සෑම තප්පරයකදීම බිල් ගේට්ස් ඩොලර් 250 ක් උපයනු ඇත.(ආදායම හදන්න යන්න එපා.වැඩක් කරගනින්😂😂) |
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
⛵⛵ සෙයාර් කරන්න
⛵⛵ ලයික් කරන්න
⛵⛵ කමෙන්ට් කරන්න
උපුටා ගැනීමකි....
Related Posts :
0 comments:
Post a Comment