සිත නිවෙන්න නෙල්ලිගල යමු (Let's Go To Nelligala To Calm Down)

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

නව පරම්පරාවේ බෞද්ධ ඉතිහාසයේ නිමවූ විශිෂ්ඨ නිර්මාණයක් තමයි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය.

ඔබ මහනුවර නගරයට සංචාරයට පැමිණේ නම් මේ ස්ථානයට ඒමට අමතක නොකරන්න. මහනුවර සිට කිලෝමීටර 12ක් පමණ දුරකින් මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.

බුදුරජාණන් වහන්සේගේ හා මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට සෑදූ අඩි 75ක් උස චෛත්‍යයකින් හා සුවිශාලා ධර්මශාලාවකින් මෙම සිද්ධස්ථානය සමන්විතය.

එසේම මෙම සිද්ධස්ථානය සංචාරකයින්ගේ පාරාදීසයකි. ඊට හේතු වන්නේ මෙම පන්සල අවට පරිසරයේ සුන්දරතවයයි. එය අතිශය සුන්දරය. මෙම පන්සල පිහිටි ගල් තලාව මුදුනට හන්තාන, නක්ල්ස් කදු, අලුදෙණිය කදු, අලගල්ල, බතලේගල, අම්බුලුවාව, සමනල කන්ද හා පිදුරුතලාගල කදු මුදුන පැහැදිලිව දර්ශණය වේ.

දැන් මෙම බැතිමතුන් සදහා විවෘත කර තිබෙනවා.. රත්‍රං වර්නයෙන් දිලුලන මෙම පන්සල දැක්කම හිතට දැනෙන පහස කියලා නිම කරන්න බෑ...

පින්තූර මුල් හිමිකරු සතුයි 📸🙏  Travel for Education

සිත නිවෙන්න නෙල්ලිගල යමු (Let's Go To Nelligala To Calm Down) - Your Choice Way

උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment