වටලප්පන් හදන හැටි (How To Make A Watalappan)

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පොල් කිරි හෝ කිරි කෝප්ප 1 1/2
  • බිත්තර 05
  • හකුරු 250g
  • වැනිලා
  • එනසහල්

හදන හැටි:
  1. බිත්තර බිට් කරගන්න .
  2. ෆ්‍රෙෂ් මිල්ක් හෝ පොල් කිරි සමග හකුරු ටික බ්ලෙන්ඩ් කරගන්න.
  3. කිරි මිශ්‍රණය හා බිත්තර කලවම් කරගන්න. එන්සහල් කුඩු ස්වල්පයක් හා වැනිලා එකතු කරගන්න.
  4. ඉන්පසුව බදුනකට දමා හොදින් වසාගෙන ස්ටීම් කරගන්න.
  5. විනාඩි 40ක් පමණ ස්ටීම් කරගන්න.
  6. ඉන්පසුව රසම රස වටලප්පන් එක කජු උඩින් දමා සරසාගෙන ශිතකරන්යේ තබා පසුව ආහාරයට ගන්න.

0 comments:

Post a Comment