මිල්ක් මේඩ් කෙක් හදන හැටි (How to Make Milk Maid Cake)

අවශ්‍ය කරන දේවල්:
  • මිල්ක් මෙඩ් ග්‍රෑම් 250 https://www.yourchoiceway.com/
  • බටර් ග්‍රෑම් 125
  • පිටි ග්‍රෑම් 50
  • රුලං ග්‍රෑම් 5
  • සිනි ග්‍රෑම් 50
  • (අවශ්‍යය නම්) බිත්තර 4
  • බෙකින් පව්ඩර් ග්‍රෑම් 16
  • වැනිලා ටිකක්
මිල්ක් මේඩ් කෙක් හදන හැටි: https://www.yourchoiceway.com/
  1. මුලින්ම සිනි සහ මිල්ක් මේඩ් දමා බිට් කර ගන්න. 
  2. එයටම බටර් දමා බිට් කරන අතර බිත්තර එකතු කර හොදින් බිට් කරන්න.  https://www.yourchoiceway.com/
  3. පිටි වර්ග වැනිලා බෙකින් පව්ඩර් මිශ්‍ර කර කලින් මිශ්‍රණයට මිශ්‍ර කර සෙන්ට්ග්‍ර්‍ර්‍රෙඩ් අන්ශක 180 ට විනාඩි 35ක් බෙක් කර ගන්න.
සෑ.යු. මෙයට අවශ්‍යය නම් කජු සහ චොකලට් පව්ඩර් ග්‍රෑම් 60 ක් එකතු කර මිල්ක් මෙඩ් මිශ්‍ර චොකලට් කේක් සාදා ගන්න..හරිම රසයි.
https://www.yourchoiceway.com/

0 comments:

Post a Comment