වටලප්පම් ගෙදර දී හදමු (Let's Make The Watalappam At Home) - Your Choice Way

නියම රහට වටලප්පම් හදන්නේ මෙහෙමයි. 

අවශ්‍ය ද්‍රව්‍ය:
  • බිත්තර 15www.yourchoiceway.com
  • හකුරු 750g www.yourchoiceway.com
  • පොල් ගෙඩ් 2 1/2www.yourchoiceway.com
  • කරදමුංගු ස්වල්පයක් www.yourchoiceway.com
  • කරාබුනැටි රහ අනුව www.yourchoiceway.com
  • සාදික්කා රහ අනුව www.yourchoiceway.com
  • අවශ්‍ය නම් සුවද කුඩු www.yourchoiceway.com
  • ලුණු රහ අනුව www.yourchoiceway.com

www.yourchoiceway.com
සාදන ක්‍රමය:www.yourchoiceway.com
  1. පොල් ගෙඩි 2 1/2 ගාගෙන ඉතා උකු පොල් කිරි කෝප්ප තුනක් විතර සකසා ගන්න.www.yourchoiceway.com
  2. බිත්තර ටික ගසා පැත්තකින් තබන්න.
  3. හකුරු ටික කුඩා කැබලි වලට කපා ගෙන ලිප තබා හැඳි ගාමින් හොදින් උණු කරගන්න.
  4. දැන් සුවුද කුඩු, ලුණු කවලම් කරන්න. දැන් ලිපෙන් බා හොදින් නිවෙන්න තබන්න.හොදටම නිවුණු පසු පොල් කිරි එකතු කරන්න. 
  5. දැන් හොදට කවලම් කර පෙරා ගන්න. පසුව පෙරා ගත් මිශ්‍රණයට පෙර ගසා ගත බිත්තර එකතු කර කවලම් කරන්න. දැන් බාජනයකට දමා ඇතුලට වතුර නොයන ලෙස හොදින් ආවරණය කරන්න.
  6. තැටියේ මට්ටමට වඩා අඩු මට්ටමකට වතුර දමා හුමාලයෙන් තම්බා ගන්න.www.yourchoiceway.com
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

0 comments:

Post a Comment